![]() |
![]() |
![]() |
පී.ජී. සිල්වා මහතා විසින් ප්‍රථමයෙන් පීල්ලදොළ වත්තේ පන්සල අසල නිවසක පාසල ආරම්භ කරන ලද අතර 1934 වර්ෂයේ ඔක්තොම්බර් මස 01 දින වර්ථමානයේ පවතින ස්ථානයට ගෙන එන ලදි. දිනෙන් දින සිසුන් වැඩිවත්ම පාසලට නව ගොඩනැගිලි වල අවශ්යයතාවය මතුවිය. එවකට ප්‍රදේශයේ සිටි ධානපති ප්රභූවරු විසි් තම ධන පරිත්‍යාගය මත හා දෙමාපියන්ගේ ශ්‍රම දායකත්වය මත තව තවත් ගොඩනැගිලි පාසලට එක්විණි.

