

අනාගතය උදෙසා නැණ ගුණයෙන් පිරි සමාජශීලී පුරවැසියෙකු බිහි කිරීම.

නැණ ගුණයෙන්ප පිරි සමාජශීලී පුරවැසියෙකු බිහිකිරීම සඳහා විකයගරුක බව හා ශ්‍රී ලාංකේය අනන්‍යතාව අගයන අධ්‍යාපන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම අපගේ මෙහෙවරයි.
මෙම වර්ෂයේ දෙවන පාසල් වාරය 2021.04.19 දින ර/ දෙල්වල මහා විද්‍යාලයේ වැඩමකර සිටින නිසැක ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබමින් ආගමික වතාවත් සිදුකර ඇරඹුණු අතර මෙහිදී විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් කිරි උතුරුවා අශිර්වාදය ලබා ගන්නා ලදි.
Bloom Field
English Camp - 2021
This camp is organized by school English unit. The principal, Teachers, grade 6 & 7 students and their parents were participated for this opening ceremony. Today is our first day.
2021 වර්ෂයේ පළමු වාරයේ අතපසු වූ පාඩම් ආවරණය සඳහා සවස්වරු පන්ති පසුගිය සඳුදා සිට ආරම්භ කරන ලදි. 6 සිට 13 ශ්‍රේණි දක්වාම සියලූම සිසුන් සඳහා සවස්වරු කාල සටහනකට අනුකූලව පන්ති පැවැත්වීම සිදුකරනු ලබයි.