Search

Latest News

  • Card image cap 19 Apr2021
    2021 වර්ෂයේ දෙවන පාසල් වාරය ඇරඹීම

    මෙම වර්ෂයේ දෙවන පාසල් වාරය 2021.04.19 දින ර/ දෙල්වල මහා විද්‍යාලයේ වැඩමකර සිටින නිසැක ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබමින් ආගමික වතාවත් සිදුකර ඇරඹුණු අතර මෙහිදී විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් කිරි උතුරුවා අශිර්වාදය ලබා ගන්නා ලදි.

     
  • Card image cap 05 Apr2021
    Bloom Field / English Camp 2021

    Bloom Field 

    English Camp - 2021 

    This camp is organized by school English unit. The principal, Teachers, grade 6 & 7 students and their parents were participated for this opening ceremony. Today is our first day. 

     
  • Card image cap 23 Mar2021
    අතපසු වූ පාඩම් ආවරණය සඳහා සවස්වරු පන්ති ආරම්භ වේ

    2021 වර්ෂයේ පළමු වාරයේ අතපසු වූ පාඩම් ආවරණය සඳහා සවස්වරු පන්ති පසුගිය සඳුදා සිට ආරම්භ කරන ලදි. 6 සිට 13 ශ්‍රේණි දක්වාම සියලූම සිසුන් සඳහා සවස්වරු කාල සටහනකට අනුකූලව පන්ති පැවැත්වීම සිදුකරනු ලබයි. 

     
  • Card image cap 23 Mar2021
    බටහිර තූර්ය වාදන කණ්ඩායම් ඇරඹුම

    අප පාසලේ බටහිර තූර්ය වාදන කණ්ඩායමක් ආරම්භ කිරීම පෙරටු කරගෙන 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීම ලබන 25 දින සිට සිදු කරනු ලබයි.

     
  • Card image cap 23 Mar2021
    English Camp

    Upcoming Event from English unit

    3 days English camp for grade 6, 7 students'

    Students performances - Song

                                     - Poems

                                    - Speeches

                                    - Dramas 

                                   - Language activities 

     

    conducted by 

    English Literary Association