2021 වර්ෂය සඳහා වූ පළමු පාසල් වාරයේ අන්තිම අදියර මෙම මස 15 වෙනි දා ආරම්භ විය. ඊට පෙර දිනය වූ 14 වෙනි ඉරිදා දින පාසලේ පවිත්රතා කටයුතු සියළු දූ දැරියන් හා දෙමාපිය සහභාගීත්වයෙන් සිදුවිය.
සියලුම සෞඛ්යය උපදෙස් වලට අනුකූලව පාසලේ දෛනික කටුයුතු ආරම්භ වූ අතර සියලුම දූ දැරියන් මෙම මස සිට පාසලේ ඉගෙනුම් කටයුතු වලට සහභාගී වේ.